ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2373

teratogenic

1. අපරූපකර
2. අපරූපරෝහී
3. ටෙරාටෝජෙනික්
4. විරූපජනක

teratology

1. අපරූප විද්‍යාව
2. Bot. විරූප විද්‍යාව

teratoma

Med. ටෙරටෝමාව

terbium

1. Che. ටබියම්
2. බියම
3. බියම්

tercel

n. උකුස්සා

tercentenary

n. 300 වෙනි සංවත්සරය

tercentennial

1. a. 300 වෙනි සංවත්සරය පිළිබඳ වූ
2. a. තුන්සිය වැනි සංවත්සරය පිළිබඳ වූ

tercet

ත්‍රිපද කවිය

terebellid

ටෙරෙබෙලිඩාවා

terebinth

n. ටර්පන්ටයින් ලබාගන්නා ගස

teredo

n. මුහුදු පණුවා

terete

Bot. සිලින්ඩරාකාර

tergiversate

v. ප්‍රතිපත්ති වෙනස් කරනවා

tergiversation

1. n. චපලත්වය
2. n. ප්‍රතිපත්තිය වෙනස් කිරීම
3. n. ව්‍යපදේශය

tergum

පිටිතලය

term

1. Soc. අනුදේශය
2. Acc. කාලය
3. Soc. කාලසීමාව
4. v. නම් කරනවා
5. Acc. නියමය
6. n. නියමිත කාලය
7. n. පදය
8. n. පාඨශාලා වාරය
9. n. භාෂිතය
10. n. වචනය
11. n. වාරය
12. n. විට
13. st. විටි
14. Oth. ශ්‍රීර්ෂය
15. ශීර්ෂය
16. n. සංඥාව

term of a contract

1. Law. ගිවිසුමක අනුදේශය
2. Law. ගිවිසුමක නියමය

term of office

1. Acc. ධූර කාලය
2. Acc. නිල කාලය

term paper

Oth. වාර නිබන්ධිකාව

termagant

1. n. චන්ඩි ගැහැණිය
2. n. පෙරළිකාරිය

terminable

1. a. නතර කළ හැකි
2. Law. සමාපනීය
3. සමාප්‍ය

terminal

1. Bot. අග්‍ර
2. Phy. අග්‍රය
3. Bot. අග්‍රස්ථ
4. Civ. අන්තය
5. a. අවසාන
6. ආන්තික
7. Oth. ආන්තිකය ටර්මිනලය
8. n. ජාලයක කෙළවර
9. Acc. ටර්මිනලය
10. a. පර්යන්ත
11. n. පර්යන්ත ගොඩනැගිල්ල
12. n. පර්යන්තය
13. a. වාරය පිළිබඳ වූ
14. a. වාරාවසාන
15. n. විදුලි කම්බියෙහි කෙළවර

terminal point

Sur. අන්ත ලක්ෂ්‍යය

terminal velocity

1. Mat. අන්ත ප්‍රවේගය
2. Civ. ආන්ත ප්‍රවේගය