අග්‍රස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවසානයෙන් හෙවත් අගින් පිහිටියා වූ; කෙළවර පිහිටි. ප්‍රධාන; ප්‍රබල,

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අගින් පිහිටි; මුදුනෙහි ඇත්තා වූ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. apical
2. a. dominant
3. Bot. terminal