අග්‍රසරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පෙරටුව යන; ඉදිරියට ගමන් කරන; පුරෝගාමී.
නා.ප්‍ර. ඉදිරියෙන් ගමන් කරන්නා; පුරෝගාමියා.