ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2374
terminalization
terminate
1. අවසන් කිරීම
2. vti. අවසාන කරනවා
3. vti. අවසාන වෙනවා
4. v. අහවර කරනවා
5. vti. කෙළවර කරනවා
6. vti. කෙළවර වෙනවා
7. Law. සමාපනය කරනවා
8. සමාප්ත කරනවා
terminating
termination
1. n. අවසන් කිරීම
2. Inf. අවසන්වීම
3. n. අවසානය
4. n. අහවර
5. n. කෙරවළ
6. n. කෙළවර
7. Mng. කෙළවර කිරීම
8. Mng. කෙළවර වීම
9. n. පදයක ප්රත්යය
10. සමාපනය
11. Soc. සමාප්තිය
terminational
a. තීන්දු
terminator
1. අවසන් කරන්නා
2. කෙළවර කරන්නා
3. සමාපකය
terminism
Log. පදමාත්ර වාදය
terminologist
terminology
1. නාමකරණ විද්යාව
2. Phy. නාමකරණය
3. Psy. නාමාවලිය
4. Psy. නිඝන්ඩුව
5. n. පරිභාෂා ශාස්ත්රය
6. පරිභාෂාව
7. Soc. පාරිභාෂාවේදය
8. පාරිභාෂික පද
9. Mng. පාරිභාෂික වචන
10. Mng. පාරිභාෂික ශබ්ද
11. n. පාරිභාෂික ශබ්දමාලාව
12. පාරිභාෂික ශබ්දාවලිය
13. Soc. පාරිභාෂිකය
14. Aes. ශබ්ද මාලාව
15. Che. ශබ්ද වේදය
16. Log. ශබ්දමාලාව
17. Phy. ශබ්දවේදය
terminus
1. Phy. අන්තය
2. n. අන්තිම නැවතුම් පොළ
3. කාලාන්තය
4. n. ගමනාන්තය
5. n. පර්යන්තය
terminus a quo
Law. ආරම්භක ස්ථානය
terminus ad quem
Law. අවසාන වන ස්ථානය
termite
termites
Art. වේයෝ
terms
tern
n. පක්ෂියෙක්
ternary
1. a. ත්රයාත්මක
2. ත්රියංගි
3. ත්රි-අංගී
4. Mat. ත්රිමය
5. Che. ත්රියංගී
6. a. තුනකින් යුත්
ternate
terpene
terpenoid
terpsichorean
1. a. නැටුම් පිළිබඳ වූ
2. a. නෘත්යවිෂයක
terra alba
Aes. ටෙරා අල්බා
terra cotta
1. Aes. ටෙර කොට
2. Aes. ටෙරා කොටා
3. Aes. දම් මැටි
4. Art. රතට පිලිස්සූ බඩු