ත්රිත්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බ්රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්රිමූර්තිය.
2. (ක්රිස්ති.) නා. පිතා, පුත්ර, ශුද්ධාත්ම යන තිදෙන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පිතා, පුත්ර, ශුද්ධාත්ම යන තිදෙනා වහන්සේ සම්බන්ධ/ තුනක් වූ (සං. ත්රිත්ව)