සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1782

ත්‍රිකෝණික ප්‍රිස්මය

Mat. triangular prism

ත්‍රිකෝණීකරණය

Geo. triangulation

ත්‍රිකෝෂ්ඨික

trilocular

ත්‍රිකෝෂ්ඨීක

Bot. trilocular

ත්‍රිගුණ

1. Log. triple
2. Bot. triploid

ත්‍රිගුණක

a. triploid

ත්‍රිගුණකය

Bot. triploid

ත්‍රිගුණය

Aes. treble

ත්‍රිගුණික

a. triplicate

ත්‍රිගෘහිකතාව

trioecism

ත්‍රිගෘහී

trioecious

ත්‍රිගෘහීකතාව

Bot. trioecism

ත්‍රිගෝන

Bot. trigonal

ත්‍රිගෝනය

Bot. trigone

ත්‍රිච්ඡේද කරනවා

Mat. trisect

ත්‍රිච්ඡේදනය

Mat. trisection

ත්‍රිච්ඡේදිකාව

Mat. trisectrix

ත්‍රිඡේද කරනවා

v. trisect

ත්‍රිජායාංගී

Bot. trigynous

ත්‍රිතල

Mat. trihedral

ත්‍රිතලය

1. Mat. trihedral
2. Mat. trihedron

ත්‍රිත්ව

1. Bot. ternate
2. Mat. triple

ත්‍රිත්වදෘෂ්ටියා

n. trinitarian

ත්‍රිත්වය

1. n. trinity
2. triplet