ත්‍රිගුණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තුන්වරක් වූ ප්‍රමාණය; තුනෙන් වැඩි වූ ගණන.
2. (දර්ශන.) නා. මුළු ලොවට ම පොදු සත්ත්ව, රජස්, තමස් යන තුන් ස්වභාවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. treble