සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1781

ත්‍රිකලාපික

Bot. triadelphous

ත්‍රිකාපලීය

1. Bot. tricarpellary
2. Bot. tricarpellate

ත්‍රිකාවිස්කෘත

a. three-dimensional

ත්‍රිකාස්ථික

sacral

ත්‍රිකාස්ථිය

n. sacrum

ත්‍රිකිරණ

three-rayed

ත්‍රිකීල

Bot. tristylous

ත්‍රිකූටදන්තී

trilophodont

ත්‍රිකෝටිකය

Log. trilemma

ත්‍රිකෝණ ආධාරයෙන් මනිනවා

vt. triangulate

ත්‍රිකෝණ ප්‍රේම කථාව

n. triangle

ත්‍රිකෝණ වෙළුම

Med. triangular bandage

ත්‍රිකෝණ හැඩ

triangular

ත්‍රිකෝණකරණය

Mat. triangulation

ත්‍රිකෝණනය

Mat. triangulation

ත්‍රිකෝණමිතික

Phy. trigonometric

ත්‍රිකෝණමිතිය

1. n. trigonometry
2. Geo. trignometry

ත්‍රිකෝණමිතියේ අනුපාතයක්

n. cosine

ත්‍රිකෝණය

1. n. triangle
2. Sur. triangulation

ත්‍රිකෝණයක කර්ණය

n. hypotenuse

ත්‍රිකෝණාකාර

a. triangular

ත්‍රිකෝණාකාර රුවල් වෙසෙසක්

n. spinnaker

ත්‍රිකෝණාකාර ලෙස

adv. triangularly

ත්‍රිකෝණික

Mat. triangular