ත්‍රිකෝණමිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගණිත.) (මූලික වශයෙන්) ත්‍රිකෝණයක පාද හා කෝණ අතර සම්බන්ධය පිළිබඳ වූ ගණිත අංශය (=trigonometry).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. trigonometry
2. Geo. trignometry