නාමාවලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නාම + ආවලිය]
1. නා. නම්වැල; නම් ලැයිස්තුව; නම් වට්ටෝරුව.
2. (පාරිභා.) නා. පරිභාෂික වචන මාලාව; පාරිභාෂික ශබ්දාවලිය; නාමකරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නම් වැල; නම් ලැයිස්තුව (සං. නාමාවලි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. catalog
2. n. catalogue
3. n. directory
4. Psy. nomenclature
5. Psy. terminology