කෙළවර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අන්තය; අවසානය; කෝටිය.
2. නා. කොන; තුඩ; අග.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අන්තය; අවසානය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acme
2. n. edge
3. n. end
4. extremities
5. n. extremity
6. n. goal
7. n. height
8. n. limit
9. n. tail
10. n. termination
11. n. tip
12. n. upshot