වේයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රතු හිසක් හා සුදු කඳක් ඇති, සංඛ්‍යාව අතින් විශාලතම කුහුඹු වර්ගයක් ; වෙහෙයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. termite
2. n. white ant