ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2375
terra-cotta
1. ටෙරා-කොටා
2. ටෙරාකොටා
3. පැලහූ මැටි
4. මැටිමුවා නිර්මාණ
5. මෘණ්මය
6. මෘත්තික නිර්මාණ
terrace
1. n. ගෙයි තට්ටුව
2. n. ටෙරසය
3. n. පේසාව
4. මලුව
5. vt. මළු සාදනවා
6. n. මළුව
7. මාලකය
8. Geo. මුහුදු මඑව
9. මුහුදු මඵව
10. හෙල්මළුව
terraced
a. තට්ටු සහිත
terracing
1. හීරි තැනීම
2. හෙල් මළු තැනීම
3. හෙල්මළු තැනීම
4. හෙල්මළු වගාව
terracotta
1. දුඹුරු හෝ රතු පැහැ මැටියෙන් කළ දේ
2. දුඹුරු රතු මැටි පැහැය
terrain
1. n. බිම් පෙදෙස
2. n. භූමිභාගය
terramycin
1. Med. ටෙරමයිසින්
2. ටෙරාමයිසින්
terrapin
terrarium
terrene
1. a. ගොඩබිමෙහි
2. a. පෘථිවියෙහි
3. a. පොළොවෙහි
4. a. භූගෝලීය
5. a. ලෞකික
terrestrial
1. a. පෘථිවිය පිළිබඳ
2. a. පොළොවෙහි පවත්නා
3. a. පොළොවෙහි වැසි
4. a. භූ
5. Sur. භූ භෞම
6. a. භූගෝලීය
7. a. භූමි
8. භූමියට අදාළ
9. භූමිෂ්ඨ
10. a. භෞම
11. a. භෞමික
12. a. මෙලොව පිළිබඳ
terribilita
Aes. ඛේදකර විභූතිය
terrible
terribleness
n. දරුණුකම
terribly
1. adv. අතිශයින්
2. adv. ඉතා නරක ලෙස
3. adv. දරුණු ලෙස
terricolous
a. භූමිරුහ
terrier
terrific
terrify
vt. බිය ගන්වනවා
territorial
1. Law. දේශභූමික
2. Law. දේශභූමිය
3. Law. දේශ්රීය
4. දේශීය
5. a. පළාත් පිළිබඳ වූ
6. a. ප්රාදේශික
7. n. ප්රාදේශික හමුදාවේ භටයා
8. a. භෞමික
territorial army
Law. පළාත්බද හමුදාව
territorial division
territorial waters
1. Acc. දේශ භූමිය සමුද්ර තීරය
2. Law. දේශභූමීය සමුද්රතීරය
3. Eco. දේශායත්ත මුහුදු සීමාව
4. Geo. රාෂ්ට්රීය සමුද්ර තීරය
territorialism
1. Soc. ධරණීවාදය
2. Soc. භූමිප්රදේශවාදය