භූ

bhū

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පොළොවට අදාළ වූ ; පෘථිවියට සම්බන්ධ වූ
නා.ප්‍ර. පොළොව ; පෘථිවිය ; භූමිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පෘථිවිය; භූමිය (පා. සං. භූ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. පොළොව; භූමිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. අනුකම්පායං, අනුකම්පාවෙහි, භාවෙති, භාවයති =අනුකම්පා කරයි.
√ චු. පාපුණනෙ, පැමිණවීමෙහි, භාවෙති, භාවයති = පැමිණෙයි, වඩයි.
ඉ. බැම, ඇහි බැම,
√ භු. සත්තායං, වීමෙහි, භවති, වෙයි. (පි. 410)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. earth
2. n. floor
3. Bot. geologic
4. geological
5. a. terrestrial

Digital Pāḷi Dictionary