භුසෙති

bhuseti

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. භුස, වඩ්ඪනෙ, වැඩීමෙහි +ණ+ති) වර්‍ධනය කරයි, වඩයි. (පි. 410)