සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 694

භුඤ්ජන

න. අනුභව කිරීම, භොජනය, අනුභවය. (පි. 410)

භුඤ්ජිති

ක්‍රි. (√ රු. භුජ, ව්‍යවහරණෙසු, ව්‍යවහාරයෙහි +ති) අනුභව කෙරේ, වළඳයි. (පි. 410)

භුඩි

√ භු. පොසනෙ, පොෂණයෙහි, භුණ්ඩති, පොෂ්‍ය කෙරෙයි. (පි. 410)

භුණ

√ චු. ආසායං, ආසාවෙහි, භුණෙති, භුණයති, ආසා කරයි. (පි. 410)

භුත්ත

ති. අනුභව කළ, කන ලද, වැළඳු. (පි. 410)

භුත්තවන්තු

පු. අනුභව කරන තැනැත්තා. (පි. 410)

භුත්තාවී

පු. අනුභව කළ සුල්ලා. (පි. 410)

භුභුක්ඛ

අ. කනු කැමැත්ත, අනුභව කරණු රිස්ස. (පි. 410)

භුභුක්ඛති

ක්‍රි. (√ රු. භුජ, බ්‍යවහරණෙසු, ව්‍යවහාරයෙහි +ති) (භුජ = බ+භුභුජ+බ = භුභුක්+බ+ති) කනු කැමති වෙයි. (පි. 410)

භුභුක්ඛන

න. කනු කැමැත්ත. බොජුන් රිස්ස. (පි. 410)

භුභුජ

පු. භූපාලයා, බුවිසුරු. (පි. 411)

භුම්ම

ති. බිම හටගත්, බිම ඇසුරු කළ, බූමාටු. (පි. 410)

භුම්මත්ථරණ

න. බුමුතුරුණු, බිම අතුරණ ඇතිරිලි. (පි. 410)

භුම්මි

ඉ. භූමිය, පෘථිවිය, පොළොව, ලෝකය. (පි. 410)

භුවන

න. ලෝකය, සත්ථාවාසය. (පි. 410)

භුවි

ඉ. පෘථිවිය, ලෝකය. (පි. 410)

භුස

√ චු. විභූසනෙ, සැරසීමෙහි, භුසෙති භුසයති, සැරසෙයි, විභූසනං.
න. බොල්, අතිශය, අධික, බලවත්.
√ භු. අලඞ්කාර, අලඞ්කාරයෙහි, භුසති, සැරසෙයි, භුසනං. (පි. 410)

භුසත්ථ

පු. අතිසයාර්‍ථ, සාමාන්‍යර්‍ථ (පි. 410)

භුසති

ක්‍රි. (√ භු. භුස, අලඞ්කාර, අලංකාරයෙහි +ති) සැරසෙයි. (පි. 410)

භුස්සති

ක්‍රි. (√ භු. භස, බුක්කෙ, බිරීමෙහි +ති) බුරයි, සුනඛ ශබ්දය කරයි. (පි. 410)

භුස්සික

ති. බුරන ලද. (පි. 410)

භුසා

ඉ. මහත්, දැඩි. (පි. 410)

භුසෙති

ක්‍රි. (√ චු. භුස, වඩ්ඪනෙ, වැඩීමෙහි +ණ+ති) වර්‍ධනය කරයි, වඩයි. (පි. 410)

භූ

√ චු. අනුකම්පායං, අනුකම්පාවෙහි, භාවෙති, භාවයති =අනුකම්පා කරයි.
√ චු. පාපුණනෙ, පැමිණවීමෙහි, භාවෙති, භාවයති = පැමිණෙයි, වඩයි.
ඉ. බැම, ඇහි බැම,
√ භු. සත්තායං, වීමෙහි, භවති, වෙයි. (පි. 410)