භුඤ්ජන

bhuñjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බුදින ; අනුභව කරන.
නා.ප්‍ර. අනුභවය ; බුදීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අනුභව කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. අනුභව කිරීම, භොජනය, අනුභවය. (පි. 410)

Digital Pāḷi Dictionary