බුද්ධදත්ත පාලි අකාරාදිය – 512

භීයො

නි. අධික සේ; වැඩියෙන්.

භීරු

3. නිවන; භය ඇති; භයවන සුලු.

භීරුක

3. නිවන; භය ඇති; භයවන සුලු.

භීරුත්තාන

3. භය දුරු කරන්නා.

භීසන

3. භය එළවන.

භුක්කරණ

න. බිරීම.

භුක්කාර

පු. බිරීම.

භුඞ්කරණ

න. බිරීම.

භුඞ්කරිත්වා

පූ.ක්‍රි. බුරා.

භුඞ්කරොති

(භූං+කර+ඔ) බුරයි.

භුඞ්කාර

පු. බිරීම.

භුජ

3. වක් වූ; පු. අත.

භුජග

පු. සර්පයා.

භුජඞ්ග

පු. සර්පයා.

භුජඞ්ගම

පු. සර්පයා.

භුජපත්ත

පු. රුක්බුරුද ගස.

භුජිස්ස

3. දාසකමින් නිදහස් වූ අය.

භුඤජමාන

3. අනුභව කරමින්.

භුඤ්ජක

3. අනුභව කරන්නා; විඳින්නා.

භුඤ්ජති

(භුජ+ංඅ) අනුභව කරයි; කයිරුව; විඳියි.

භුඤ්ජන

න. අනුභව කිරීම.

භුඤ්ජන්ත

3. අනුභව කරන්නා; අනුභව කරමින්.

භුඤ්ජමාන

3. අනුභය කරන්නා.

භුඤ්ජිත්වා

පූ.ක්‍රි. අනුභව කොට.