බුද්ධදත්ත පාලි අකාරාදිය – 511

භින්දන

න. බිඳ දැමීම; බිඳීම.

භින්දන්ත

න. බිඳණු බව.
3. බිඳින; බිඳිමින්.

භින්දමාන

3. බිඳින; බිඳිමින්.

භින්දිත

3. බිඳිනලද.

භින්දිත්වා

පූ.ක්‍රි. බිඳ දමා.

භින්දිතුං

නි. බිඳින්නට.

භින්දිය

පූ.ක්‍රි. බිඳ කඩා.

භින්න

3. බිඳිනලද.

භින්නනාව

3. බිඳුණු නැව් ඇති.

භින්නපට

පු. ඉරුණු වස්ත්‍රය.

භින්නමරියාද

3. ඉක්මවා ගිය සීමා ඇති; ප්‍රමාණය ඉක්ම වූ.

භින්නසීල

3. බිඳුණු සිල් ඇති.

භිය්‍යො

නි. අධික සේ; වැඩියෙන්.

භිය්‍යොසො

නි. අධික සේ; වැඩියෙන්.

භිය්‍යොසොමත්තාය

නි. අධිකසේ; ප්‍රමාණයට වැඩියෙන් අතිශයෙන්.

භිස

න. නෙළුම් අලය.

භිසක්ක

පු. වෙදා.

භිසපුප්ඵ

න. නෙළුම්මල.

භිසමුළාල

න. නෙළුම් අල හා අලයෙන් ඇදීයන දඬු වැනි මුල්.

භිසි

ඉ. බිස්ස; බුදිරිය.

භිසිකා

ඉ. කුඩා බිස්ස; මෙට්ටයක් වැනි දෙය.

භීත

3. බිය වූ; භයටපත්.

භීති

ඉ. භය.

භීම

3. භයානක වූ.