භිසි
bhisi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඇඳකට හෝ පුටුවකට දැමූ මෙට්ටය ; ගුදිරිය ; කුලිච්චම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. බිස්ස; බුදිරිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. භය, බියපත් වීමෙහි, භිංසති, බියපත් වෙයි.
ඉ. බිසි, මෙට්ටය. (පි. 409)
Digital Pāḷi Dictionary
- bhisi fem cushion; pillow; bolster; mattress