සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 693

භිස

න. නෙළුම් පැලය, නෙළුම් කාහු. (පි. 409)

භිස්සක

පු. වෛද්‍යවරයා, වෙද මහතා. (පි. 409)

භිසි

√ භු. භය, බියපත් වීමෙහි, භිංසති, බියපත් වෙයි.
ඉ. බිසි, මෙට්ටය. (පි. 409)

භිසිකා

ඉ. කුඩා කොට්ටය, උපධානය. (පි. 409)

භී

√ භු. භයෙ, බියවීමෙහි, භායති, බියවෙයි. (පි. 409)

භීභච්ච

ති. පිළිකුල, පිහිකුළු. (පි. 409)

භීම

පු. බිය එළවන, භයදෙන. (පි. 409)

භීය්‍යො

අ. බොහෝ, බොහෝ සෙයින්, නැවත නැවත. (පි. 409)

භීය්‍යොසො

අ. බොහෝ සෙයින්. (පි. 409)

භීය්‍යොසො මත්තාය

අ. බොහෝ සෙයින්. (පි. 409)

භීරු

ඉ. ස්ත්‍රී, බිය වන්නා.
ඉ. භීරුකයා, බියවන ස්වභාව ඇත්තා. (පි. 409)

භීරුක

පු. බියවීම ස්වභාව කොට ඇත්තා, බියසුල්ලා. (පි. 409)

භීසන

න. බිය එළවන, භය උපදවන. (පි. 409)

භුංකරණ

න. බිරීම, බල්ලන් බිරීම. (පි. 409)

භුක්ක

√ චු. භුඞ්කරණෙ, සුනඛ ශබ්දයෙහි, බිරීමෙහි, භුක්කෙති, භුක්කයති, බුරයි. බල්ලා බුරයි. (පි. 409)

භුකුටි

ඉ. බැම බිඳීම, ඇහි බැමෙන් ඉඟි කිරීම, රවා බැලීම. (පි. 409)

භුඞ්කරණ

න. බිරීම, සුනඛ ශබ්දය කිරීම. (පි. 409)

භුජ

√ භු. කුටිලෙ, කුටිල බැව්හි, භූජති = වක් ව. යෙයි.
√ රු. පාලනෙ, පාලනයෙහි, පරිභොගයෙහි, භුඤ්ජති, පාලනය කෙරෙයි, පරිභොග කරයි.
පු. සර්‍පයා, භූජගයා. (පි. 410)

භුජපක්ක

පු. රුක් බුරුද. (පි. 410)

භුජසිර

පු. උරහිස. (පි. 410)

භුජිග

පු. භුජිගයා, සර්‍පයා. (පි. 410)

භුජිඞ්ගම

පු. භුජයෙන් යන්නා, සර්‍පයා. (පි. 410)

භුඤජිස්ස

පු. දාසකමින් මිදුනහු, නිදහසයා. (පි. 410)

භුඤ්ජක

පු. අනුභව කරන්නා, පරිභොග කරන්නා. (පි. 410)