භුක්කbhukkaසුමඞ්ගල පාලි ශබ්දකෝෂය√ චු. භුඞ්කරණෙ, සුනඛ ශබ්දයෙහි, බිරීමෙහි, භුක්කෙති, භුක්කයති, බුරයි. බල්ලා බුරයි. (පි. 409)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 693 ← භුංකරණ භුක්කරණ →