භීරු
bhīru
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බියවනසුලු ; බිය වන ස්වභාවය ඇති ; බයාදු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිවන; භය ඇති; භයවන සුලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ස්ත්රී, බිය වන්නා.
ඉ. භීරුකයා, බියවන ස්වභාව ඇත්තා. (පි. 409)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bhīru 1 adj timid; cautious; fearful; cowardly [√bhī + ru]
- bhīru 2 fem fear; terror [√bhī + ru]