භීරුක
bhīruka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිවන; භය ඇති; භයවන සුලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බියවීම ස්වභාව කොට ඇත්තා, බියසුල්ලා. (පි. 409)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bhīruka 1 adj fearful; afraid; scared [√bhī + ru + ka bhīru + ka]
- bhīruka 2 adj [√bhī + ru + ka bhīru + ka]