සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3161

භීතියට හේතුව

n. terror

භීම

1. a. dreadful
2. a. fierce

භීමරූපියා

Aes. monster

භීමරූපී

Aes. monstrous

භීරු

1. a. fearful
2. a. timid

භීරුක

1. a. shameful
2. a. timid

භීරුතාව

1. n. cowardice
2. n. cowardliness

භීෂණ

1. a. fearful
2. hideous
3. a. terrible
4. n. terror

භීෂණය

horror

භු ජලභරය

aquifer

භු විද්‍යාව

geology

භු-කම්පන ප්‍රස්තාරය

seismograph

භු-රූපණ විද්‍යාව

physiography

භු-රූපණය

physiography

භු-ලක්ෂණ

topography

භුක්ත

Law. bonitary

භුක්තය

n. meal

භුක්ති විඳින ඉඩම

n. holding

භුක්ති විඳිනවා

vi. partake

භුක්ති විඳින්නා

n. possessor

භුක්තිය

1. n. enjoyment
2. n. possession
3. n. tenure
4. n. usufruct
5. vt. usher in

භුක්තිය පැහැර ගන්නවා

vt. expropriate

භුක්තියක් නැති

nontenured

භුක්තියෙන් ඉවත් වීම

spoliation