සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3162
භුක්තීය
Law. possessory
භුගත
භුගෝලිය පාරිසරික
භුජංගයා
n. serpent
භුජකය
Med. brachialis
භුජය
භුතලශාකය
Bot. hemicryptophyte
භුභසාධක
st. welfare
භුමිකම්පාව
භුමිතිය
n. geodesy
භුවන
භුවන්දනය
Soc. geolatry
භුව්යාප්ති විද්යාව
Geo. chorology
භූ
1. n. earth
2. n. floor
3. Bot. geologic
4. geological
5. a. terrestrial
භූ ඉතිහාසයේ පසුභාගයට අයත්
a. neozoic
භූ උෂ්ණත්වමානය
Geo. geothermometer
භූ කම්පන ප්රස්තාරය
Geo. seismograph
භූ කම්පනමානය
1. seismograph
2. Geo. seismometer
භූ කාරක
1. Geo. tectonic
2. Geo. tectonic movement
භූ කාරක හේතු
Geo. tectonics