භුක්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනුභව කළ ; වැළඳු ; බුදින ලද.
2. ගෙවූ ; ගත කළ ; පසු කළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. bonitary