භුක්ති විඳිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ප්රයෝජනයට ගන්නවා ; පාලනය කරනවා.2. වළඳනවා ; ආස්වාදය ලබනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයvi. partakeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1181 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3161 ← භුක්ති විඳින ඉඩම භුක්ති විඳින්නා →