භීෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භය උපදවන තත්ත්වය ; බියකරු ස්වභාවය ; බිහිසුණු බව.
2. භීතිය ; බිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භීතිය; බිය (පා. සං. භීෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

horror