භීම

bhīma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භයානක ; බිහිසුණු ; දරුණු ; රෞද්‍ර.
1. නා.ප්‍ර. හින්දුස්ථානි සංගීතයේ තාල ප්‍රභේදයක්.
2. ශිව දෙවි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භයානක; බිහිසුණු; දරුණු (පා. සං. භීම)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. භයානක වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බිය එළවන, භයදෙන. (පි. 409)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dreadful
2. a. fierce

Digital Pāḷi Dictionary