භුජ
bhuja
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අත; බාහුව/ ඍජුකෝණික ත්රිකෝණයක ඍජුකෝණය සාදන පාද දෙකෙන් එකක්/ ත්රිකෝණයක ශීර්ෂ කෝණයට සම්මුඛ පාදය (පා. සං. භුජ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වක් වූ; පු. අත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. කුටිලෙ, කුටිල බැව්හි, භූජති = වක් ව. යෙයි.
√ රු. පාලනෙ, පාලනයෙහි, පරිභොගයෙහි, භුඤ්ජති, පාලනය කෙරෙයි, පරිභොග කරයි.
පු. සර්පයා, භූජගයා. (පි. 410)
Digital Pāḷi Dictionary
- bhuja 1 masc hand [√bhuj + a]
- bhuja 2 nt hand [√bhuj + a]
- bhuja 3 nt arm [√bhuj + a]
- bhuja 4 adj [√bhuj + a]
- bhuja 5 masc (of a snake) coil; curve [√bhuj + a]
- bhuja 6 adj beautiful [√bhuj + a]