භින්න

bhinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. බෙදුණු ; වෙන් වූ ; බිඳී ගිය ; කොටස් කිහිපයකට කැඩුණු.
2. අසමාන ; නොයෙක්.
3. විසන්ධි වූ ; කොටස්වලට ගැලවුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බෙදුණු/ අසමාන/ පැළුණු (පා. සං. භින්න)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බිඳිනලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පලන ලද, අන්‍යනිශ්‍රිත. (පි. 409)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. broken
2. a. derivative
3. a. derived
4. a. different
5. Geo. dismembered
6. a. divided
7. Mat. partial
8. Law. separate

Digital Pāḷi Dictionary