භුස

bhusa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. විභූසනෙ, සැරසීමෙහි, භුසෙති භුසයති, සැරසෙයි, විභූසනං.
න. බොල්, අතිශය, අධික, බලවත්.
√ භු. අලඞ්කාර, අලඞ්කාරයෙහි, භුසති, සැරසෙයි, භුසනං. (පි. 410)

Digital Pāḷi Dictionary