භුස්සති
bhussati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(භුස+ය) බුරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. භස, බුක්කෙ, බිරීමෙහි +ති) බුරයි, සුනඛ ශබ්දය කරයි. (පි. 410)
Digital Pāḷi Dictionary
- bhussati pr
bhussati
(භුස+ය) බුරයි.
ක්රි. (√ භු. භස, බුක්කෙ, බිරීමෙහි +ති) බුරයි, සුනඛ ශබ්දය කරයි. (පි. 410)