ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2376

territoriality

1. වසම් චර්යාව
2. වසම් වාසය
3. වසම්වාසී බව

territorials

n. යුද්ධයට පුරුදුව සිටින රටවැසි පිරිස

territorrilization

1. විජිතකරණය
2. ප්‍රදේශකරණය

territory

1. ක්ෂේත්‍රය
2. Law. දේශභූමිය
3. n. දේශය
4. Soc. ධරණිය
5. Soc. ධරණී ප්‍රදේශය
6. නිර්ණිත භූමිය
7. n. පළාත
8. ප්‍රදේශය
9. බල ප්‍රදේශය
10. Soc. භූමිප්‍රදේශය
11. Soc. භූමිය
12. n. රට
13. n. රාෂ්ට්‍රය
14. වසම
15. n. විශාල ප්‍රදේශය

terror

1. උත්ත්‍රාසය
2. Soc. ත්‍රාසය
3. භය
4. n. භීතිය
5. n. භීතියට හේතුව
6. n. භීෂණ
7. n. මහත් භය

terror-stricken

a. භයින් තැතිගත්

terrorism

1. n. ත්‍රස්තවාදය
2. n. බිහිසුණු ක්‍රියා කිරීම

terrorist

1. a. ත්‍රස්ත
2. n. ත්‍රස්තවාදියා
3. n. ත්‍රාසකයා
4. n. රටවැසියන් පෙළන්නා
5. a. විප්ලවකාරී

terrorize

vt. බිහිසුණු ක්‍රියා කරනවා

terrylene

ටෙරිලින්

terse

1. a. කෙටි එභෙත් පැහැදිලි
2. කෙටි එහෙත් පැහැදිලි
3. a. සංක්ෂිප්ත

tersely

1. කෙටිව
2. සංක්ෂිප්තව

terseness

n. සංක්ෂිප්තබව

tertian

1. n. දවසක් හැර දවසක් මතුවන උණ
2. a. දවසක් හැර දවසක් සෑදෙන
3. a. දවසක් හැර දවසක් සිදුවන

tertiaries

තෙවන පත් පිහාටු

tertiary

1. a. ත්‍රික
2. a. තුන්වැනි
3. Bot. තෘතියික
4. a. තෘතීය
5. a. තෘතීයික

tertiary period

Soc. තෘතියික අවදිය

tertiary syphilis

Med. තෘතියික උපදංශය

tertiaryfil

තෘතියික තැන්පතුව

tertile

1. Sta. තෘතීමක
2. Sta. තෘතීමකය

tertium quid

Log. තෙවැනි යමක්

tesella

Aes. ටෙසෙල්ලා

tesla

Ele. ටෙස්ලාව

tesla coil

Ele. ටෙස්ලා දඟරය