භය

bhaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හානියක් වෙතැයි සිතේ හටගන්නා ආවේගය ; තැතිගැනීම ; බිය ; භීතිය ; ත්‍රාසය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තැති ගැනීම; බිය (පා. සං. භය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. බිය; භයවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බිය, බය. (පි. 406)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. affright
2. adj. afraid
3. n. alarm
4. n. apprehension
5. n. awe
6. n. consternation
7. n. danger
8. n. dismay
9. n. doubt
10. n. fear
11. n. misgiving
12. suffix. philippic
13. terror
14. n. trepidation

Digital Pāḷi Dictionary