ත්රාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තැති ගැන්ම; චිත්ත වික්ෂේපය.
2. නා. මැණික්වල පැවතිය හැකි දෝෂයක්; මැණිකක් මැද ඉරක් දුවන්නා සේ පලුදු ව, බාල වීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තැති ගැන්ම; බිය (සං. ත්රාස)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. alarm
2. n. dismay
3. Psy. dread
4. n. fear
5. fright
6. horror
7. Soc. terror
8. Aes. thrill