සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1779

ත්‍රාසකය

Aes. thriller

ත්‍රාසකයා

1. n. terrorist
2. Aes. stunt man

ත්‍රාසකර ක්‍රියාව

adventure

ත්‍රාසජනක

a. dangerous

ත්‍රාසජනක ක්‍රියා කරන්නා

stuntman

ත්‍රාසජනක දිග ගමන

n. odyssey

ත්‍රාසය

1. n. alarm
2. n. dismay
3. Psy. dread
4. n. fear
5. fright
6. horror
7. Soc. terror
8. Aes. thrill

ත්‍රාසය දන්වන

a. breathtaking

ත්‍රාසාද් ග්‍රහණය

extortion

ත්‍රාසාද්ග්‍රහණය

Law. extortion

ත්‍රාසාද්ග්‍රහණය කරනවා

Law. extort

ත්‍රැපීසියම

n. trapezium

ත්‍රි

1. n. three
2. prefix. tri

ත්‍රි අංශු මෙතේන්

trihalomethane

ත්‍රි අර්ධච්ඡේද

Bot. tripartite

ත්‍රි ඛණ්ඩික

Bot. trilobate

ත්‍රි දේහතාව

trisomy

ත්‍රි පක්ෂ

Bot. tripinnate

ත්‍රි මාන

Aes. three-dimensional

ත්‍රි මූර්ධකය

n. triceps

ත්‍රි රූපී

trimorphic

ත්‍රි සංයුජ

trivalent

ත්‍රි(ත්‍රි-අංකුශ)

triactine

ත්‍රි-අංක

trimerous