සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1778
ත්රපීසාකාර
1. Bot. trapeziform
2. Bot. trapezoid
3. trapeze-like
ත්රපීසාභය
Sur. trapezoid
ත්රපීසිය පේශිය
Med. trapezius muscle
ත්රපීසියම
n. trapezium
ත්රපීසියස
Med. trapezius
ත්රපීසියාභය
ත්රපීසොයිඩය
ත්රයංශනය
Sur. trilateration
ත්රයාත්මක
a. ternary
ත්රයිතය
Mat. triplet
ත්රස්ත
a. terrorist
ත්රස්ත වූ
a. aghast
ත්රස්ත වෙනවා
vti. thrill
ත්රස්තවාදය
n. terrorism
ත්රස්තවාදියා
ත්රස්තවාලු වැනි ඖෂධයක්
n. jalap
ත්රාණකයා
Law. salvor
ත්රාණනමිල
Law. salvage
ත්රාණනය
Acc. salvage
ත්රාණනය කරනවා
Law. salvage
ත්රාණය
n. protection
ත්රාණිත
Law. salved
ත්රාස කථාව
n. thriller
ත්රාසක
Aes. thrilling