සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1777

ත්‍යාග කරන ලද

Acc. gifted

ත්‍යාග කරනවා

Law. reward

ත්‍යාග මුදල්

Law. prize money

ත්‍යාගදායකයා / ත්‍යාගකරු

donor

ත්‍යාගය

1. n. award
2. Soc. bounty
3. Law. donation
4. n. gift
5. n. gratuity
6. n. premium
7. n. present
8. Aes. prize
9. n. reward

ත්‍යාගයක් ගැනීමට වළල්ලක් දැමිය යුතු ක්‍රීඩාවක්

n. hoopla

ත්‍යාගලාභියා

donee

ත්‍යාගවන්ත

1. adj. bounteous
2. Soc. bountiful
3. a. liberal

ත්‍යාගවන්ත වනවා

vt. liberalize

ත්‍යාගවන්තකම

1. n. benevolence
2. Soc. bounty
3. n. liberality

ත්‍යාගශ්‍රීලි

1. adj. bountiful
2. a. prize

ත්‍යාගශ්‍රීලි නොවන

1. adj. ungenerous
2. a. unsporting

ත්‍යාගශ්‍රීලී

1. adj. beneficent
2. adj. benevolent
3. a. bounteous
4. a. charitable
5. a. generous
6. a. large-hearted

ත්‍යාගශ්‍රීලීභාවය

1. n. bounty
2. n. charity

ත්‍යාගශීලි

1. bountiful
2. prize

ත්‍යාගශීලි නොවන

1. ungenerous
2. unsporting

ත්‍යාගශීලී

1. beneficent
2. benevolent
3. bounteous
4. charitable
5. generous

ත්‍යාගශීලීභාවය

1. bounty
2. charity

ත්‍යාගී

1. Soc. bountiful
2. a. generous

ත්‍රප්තය

Mat. trope

ත්‍රපිසාභය

Mat. trapezoid

ත්‍රපිසාහ

Ele. trapezoidal

ත්‍රපිසාහය

n. trapezoid

ත්‍රපිසියාභ ඇටය

Med. trapezoid bone