ත්‍රස්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බියපත්; තැතිගත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බියපත්; තැතිගත් (සං. ත්‍රස්ත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. terrorist