ත්‍රස්තවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භීෂණ ක්‍රියා මගින් ජනතාව සහ රාජ්‍ය තන්ත්‍රය තැති ගන්වා රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ආදි සම්ප්‍රදාය විරෝධි ක්‍රම උපයෝග කර ගත් සංවිධානාත්මක ක්‍රියා මාර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බිය ගැන්වීම ආදි නීත්‍යනුකූල නොවන ක්‍රම මගින් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. terrorism