ත්‍රපීසොයිඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පාද දෙකක් පමණක් එකිනෙකට සමාන්තර වන චතුරස්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

trapezoid