වසම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගම්මුලාදෑනියකුගේ රාජකාරි ප්‍රදේශය.
2. රාජකාරිය ; තනතුර.
3. (කථා.) ශක්තිය.
4. වසගය ; යටත්බව.
1. වි. දරුණු.
2. විෂ සහිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. division
2. Soc. domain
3. Law. parish
4. territory