සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3862

වසඟ වූ

a. smitten

වසඟ වෙනවා

vi. succumb

වසඟකරගැනීම

n. sway

වසට

n. backbone

වසතිය

Sta. domicile

වසන

1. a. closing
2. a. covering
3. a. living

වසන ලද

a. close

වසනවා

1. v. bung
2. v. cap
3. vt. case
4. v. clad
5. vt. cloak
6. v. close
7. vti. cloud
8. vt. coat
9. v. cover
10. v. live

වසන්

st. spring

වසන්කිරීම

n. prevarication

වසන්ත

1. Bot. spring
2. a. vernal

වසන්ත වනය

n. greenwood

වසන්ත විෂුව

st. spring equinox

වසන්ත විෂුවය

1. Geo. spring equinox
2. Mat. vernal equinox

වසන්ත සමය

n. springtime

වසන්තකාලය

n. spring

වසන්තය

n. spring

වසන්තීකරණය

1. Bot. vernalisation
2. vernalization
3. yarovization(vernalization)

වසන්න

Inf. close

වසබ

st. bull

වසභ

st. bull

වසම

1. n. division
2. Soc. domain
3. Law. parish
4. territory

වසම වැසියා

Law. parishioner

වසමග

Psy. cloaca