වසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. වාසය කරනවා.
2. වස් එළඹෙනවා.
3. වසන් කරනවා ; සඟවනවා ; ආරක්ෂිත ලෙස ආවරණය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. bung
2. v. cap
3. vt. case
4. v. clad
5. vt. cloak
6. v. close
7. vti. cloud
8. vt. coat
9. v. cover
10. v. live