case

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අච්චු අකුරු රාක්කය
2. n. අවස්ථාව
3. n. ආවරණය
4. n. උදාහරණය
5. n. උර
6. Ele. කසුව
7. n. කොපුව
8. vt. කොපුවෙහි දමනවා
9. n. කෝෂය
10. Ele. තටුව
11. n. තත්ත්වය
12. n. තත්වය
13. n. දසාව
14. n. නඩුකරය
15. n. නඩුව
16. Soc. ප්‍රත්‍යෙකාය
17. පිරිවැස්ස
18. n. පුටය
19. n. පෙට්ටිය
20. vt. පෙට්ටියෙහි දමනවා
21. පොත්
22. Oth. පොත් කවරය
23. n. රෝගය
24. n. රෝගියා
25. vt. වසනවා
26. n. වැස්ම
27. st. විබත්
28. st. විභක්ති
29. n. විභක්තිය