දසාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිශාව; දෙස; පැත්ත.
2. නා. වස්ත්රයක කෙළවර; වාටිය; කොන; දාවල්ල.
3. නා. නක්ෂත්රයට අනු ව එක් එක් ග්රහයාට හිමි වන කාල පරිච්ඡේදය.
4. නා. කාලය; අවධිය; අවස්ථාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වස්ත්රයක කෙළවර; වාටිය; කොන/ කාලය; අවධිය/ නක්ෂත්රයට අනුව එක් එක් ග්රහයාට හිමි වන කාලපරිච්ඡේදය (පා. දසා සං. දශා)