සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1909

දසරුව

n. shoulder

දසරේණුක

Bot. decandrous

දසලක්ෂපතියා

n. millionaire

දසවර්ෂය

Sta. decennium

දසවසරක් පවතින

decennial

දසවාර්ෂික

Sta. decennial

දසවෙනි

a. tenth

දස්කම්

1. n. cleverness
2. n. skill

දසාව

1. n. case
2. n. direction
3. n. period

දසුක් දක්නය

Phy. viewfinder

දසුන

1. n. philosophy
2. n. seeing

දසුන් දක්නය

Ele. view finder

දහ

n. ten

දහ හතරපද සැහැල්ල

sonnet

දහංගලේ

1. n. mischief
2. a. mischievous
3. a. naughty

දහඅට

n. eighteen

දහජරාව

n. crud

දහඩිය

n. sweat

දහඩිය උපදවන

a. sudorific

දහඩිය ගැලීම

Psy. perspiration

දහඩිය දමනවා

v. stew

දහතුන

1. n. thirteen
2. n. long dozen

දහතුන් වන සියවස

Aes. dugento

දහතුන්වෙනි වියට පත් යුදෙව් දරුවා

n. bar mitzvah