දසරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උරහිස; උරපත්ත; කර; අංසකූටය.
2. නා. ඉඟ.
3. නා. පලඳනා විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උරහිස
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. shoulder
1. නා. උරහිස; උරපත්ත; කර; අංසකූටය.
2. නා. ඉඟ.
3. නා. පලඳනා විශේෂයක්.
නා. උරහිස
n. shoulder